
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 63 දක්වා වැඩිවී තිබේ.
මෑතකාලීනව එක් දිනයකදී හමුවු අඩුම ආසාධිතයන් ගණන මෙයයි.

ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 57,519 ක් සිදුකර ඇති අතර එය මේ දක්වා සිදුකළ ඉහළම දෛනික කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ලෙස වාර්තා වේ.
https://twitter.com/VicGovDH/status/1400221258894266369?s=20
