Search

ලංකාවේ Lockdown තත්වය ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පණවා ඇති පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මිට පෙර වත්මන් සංචරණ සීමාවන් ජුනි මස 07 වෙනිදා අලුයම 4.00ට ඉවත් කිරීමට තීරණය කර තිබුණා.