ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය නැවතත් ප්‍රකෘති තත්වයට

ECONOMY

ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය නැවතත් කොරෝනා වසංගතය ආරම්භවීමට පෙර පැවති තත්වයට පත්වී තිබේ.

සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අද නිකුත් කල නවතම වාර්තාවක මේ බව සඳහන්.

මේ අනුව මාර්තු මාසය වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.8 කින් වැඩිවී ඇත.

ජාත්‍යන්තර සිසුන් හා සංචාරකයන්ගේ පැමිණිම අඩුවීම / නිෂ්පාදන බිඳවැටීම වැනි කරුණු නිසා ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය කඩා වැටෙනු ඇති බවටයි අනාවැකි පළවී තිබුනේ.

කෙසේවෙතත් ආයෝජන ඉහළ යාම හමුවේ මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති තත්වයට පත්වී තිබේ.

 

Pic – New Daily

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »