
ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය නැවතත් කොරෝනා වසංගතය ආරම්භවීමට පෙර පැවති තත්වයට පත්වී තිබේ.
සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අද නිකුත් කල නවතම වාර්තාවක මේ බව සඳහන්.
මේ අනුව මාර්තු මාසය වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.8 කින් වැඩිවී ඇත.

ජාත්‍යන්තර සිසුන් හා සංචාරකයන්ගේ පැමිණිම අඩුවීම / නිෂ්පාදන බිඳවැටීම වැනි කරුණු නිසා ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය කඩා වැටෙනු ඇති බවටයි අනාවැකි පළවී තිබුනේ.
කෙසේවෙතත් ආයෝජන ඉහළ යාම හමුවේ මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති තත්වයට පත්වී තිබේ.

Pic – New Daily