මෙල්බර්න් කොවිඩ් ආසාධිතයෙකු NSW ප්‍රදේශ කිහිපයකද ගමන් කරලා

මෙල්බර්න් නගරයෙන් හමුවූ එක් කොවිඩ් ආසාධිතයෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකද ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ.

south coast හි Jervis Bay සහ southern tablelands හි Goulburn ප්‍රදේශයද ඊට අයත්.

මේ අනුව පහත ප්‍රදේශවල සිටි අය වෙතොත් වහා පරීක්ෂාවක් සිදුකර හුදකලා විය යුතුයි.

  • Green Patch campground, Booderee National Park, Jervis Bay, all day May 23 until 9:00am May 24
  • Cooked Goose Cafe (formerly Hyams Beach Cafe), Hyams Beach, on Sunday May 23 between 10:00am and 12:00pm
  • Coles Vincentia Shopping Village, Vincentia, on May 23 between 12:00pm and 1:00pm
  • Shell Coles Express Big Merino, Goulburn, on Monday May 24 between 10:00am and 11:30am
  • Trapper’s Bakery, Goulburn, on Monday May 24 between 10:30am and 11:30am

එමෙන්ම 1800 943 553 මගින් NSW Health අමතන ලෙසටද ඔවුන්ට දැනුම් දෙනවා.

 

Pic Credit – Visit NSW

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »