මෙල්බර්න් කොවිඩ් ආසාධිතයෙකු NSW ප්‍රදේශ කිහිපයකද ගමන් කරලා

මෙල්බර්න් නගරයෙන් හමුවූ එක් කොවිඩ් ආසාධිතයෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකද ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ.

south coast හි Jervis Bay සහ southern tablelands හි Goulburn ප්‍රදේශයද ඊට අයත්.

මේ අනුව පහත ප්‍රදේශවල සිටි අය වෙතොත් වහා පරීක්ෂාවක් සිදුකර හුදකලා විය යුතුයි.

  • Green Patch campground, Booderee National Park, Jervis Bay, all day May 23 until 9:00am May 24
  • Cooked Goose Cafe (formerly Hyams Beach Cafe), Hyams Beach, on Sunday May 23 between 10:00am and 12:00pm
  • Coles Vincentia Shopping Village, Vincentia, on May 23 between 12:00pm and 1:00pm
  • Shell Coles Express Big Merino, Goulburn, on Monday May 24 between 10:00am and 11:30am
  • Trapper’s Bakery, Goulburn, on Monday May 24 between 10:30am and 11:30am

එමෙන්ම 1800 943 553 මගින් NSW Health අමතන ලෙසටද ඔවුන්ට දැනුම් දෙනවා.

 

Pic Credit – Visit NSW

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »