Brimbank වෙළඳ සංකීර්ණයද කොවිඩ් අධි අවධානම් කලාප අතරට

මෙල්බර්න් ඊසාන දිග පිහිටි Brimbank වෙළඳ සංකීර්ණයද කොවිඩ් අධි අවධානම් සහිත කලාපයක් ලෙස නම් කර තිබේ.

එහි සේවයේ නියුතු සේවකයෙකුට කොවිඩ් වැළඳීමත් සමග එම සංකීර්ණයේ ස්ථාන 03 කට Tier 01 ඝණයේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

මැයි 26 – 27 සහ 28 දිනවලදී Brimbank Shopping Centre හි food court මගින් ආහාර ගත් ඕනෑම අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවන ලෙසත් දින 14 ක් හුදකලාව නිරෝධායනය වන ලෙසටත් දැනුම් දෙනු ලබයි.

  • NEW: Muffin Break Brimbank Shopping Centre on May 28 between 8.45am and 6.30pm; on May 27 between 11.45am and 9.30pm and on May 26 between 8.45am and 5.30pm
  • NEW: Food Court Brimbank Shopping Centre on May 27 between 11.45am and 9.30pm
  • NEW: Brimbank Shopping centre male staff bathrooms on May 28 between 8.45am and 6.30pm; on May 27 between 11.45am and 9.30pm and on May 26 between 8.45am and 5.30pm

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »