Brimbank වෙළඳ සංකීර්ණයද කොවිඩ් අධි අවධානම් කලාප අතරට

මෙල්බර්න් ඊසාන දිග පිහිටි Brimbank වෙළඳ සංකීර්ණයද කොවිඩ් අධි අවධානම් සහිත කලාපයක් ලෙස නම් කර තිබේ.

එහි සේවයේ නියුතු සේවකයෙකුට කොවිඩ් වැළඳීමත් සමග එම සංකීර්ණයේ ස්ථාන 03 කට Tier 01 ඝණයේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

මැයි 26 – 27 සහ 28 දිනවලදී Brimbank Shopping Centre හි food court මගින් ආහාර ගත් ඕනෑම අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවන ලෙසත් දින 14 ක් හුදකලාව නිරෝධායනය වන ලෙසටත් දැනුම් දෙනු ලබයි.

  • NEW: Muffin Break Brimbank Shopping Centre on May 28 between 8.45am and 6.30pm; on May 27 between 11.45am and 9.30pm and on May 26 between 8.45am and 5.30pm
  • NEW: Food Court Brimbank Shopping Centre on May 27 between 11.45am and 9.30pm
  • NEW: Brimbank Shopping centre male staff bathrooms on May 28 between 8.45am and 6.30pm; on May 27 between 11.45am and 9.30pm and on May 26 between 8.45am and 5.30pm

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »