කොවිඩ් ආසාධිතයන් හමුවීමෙන් මෙල්බර්න් පාසල් කිහිපයක් වැසේ

මෙල්බර්න් නගරයේ පාසල් කිහිපයක්ද කොවිඩ් ආසාධිතයන් ගමන් කල ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.

එම පාසල් නම්

Willmott Park Primary School in Craigieburn

Methodist Ladies College (MLC), Kew

පාසලේ කාර්ය මණ්ඩලයේ අයෙකුද කොවිඩ් ආසාධිත බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම පාසල් 02 ම අද සිට ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා.

පසුගිය සතියේදී Craigieburn හි Mount Ridley පාසලද වසා දැමුණේ සිසුවෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගැනීමත් සමගයි.

මෙම පාසල් 03 හි ම ආසාධිතයන්ගේ සියලු ආශ්‍රිතයන් වහා පරීක්ෂා කිරීම්වලට යොමුකල බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »