Just In: වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 06 ක් / අද දිනයට 11 යි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හමුවූ බව ප්‍රාන්ත වැඩබලන අගමැති James Merlino පවසයි.

මේ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාධිතයන් ගණන 11 දක්වා ඉහළ යයි.

මෙම පිරිසත් සමග ගතවු දින කිහිපය තුළ වාර්තාවූ කොවිඩ් රෝගීන් ගණන 51 ක් බවට පත්වෙයි.

මෙම නව ආසාධිතයන් 06 දෙනා මීට පෙර වාර්තාවූ කුමන ආසාධිතයන්ට සම්බන්ධ දැයි මෙතෙක් හෙළිවී නොමැත.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »