Search

Just In: වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 06 ක් / අද දිනයට 11 යි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හමුවූ බව ප්‍රාන්ත වැඩබලන අගමැති James Merlino පවසයි.

මේ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාධිතයන් ගණන 11 දක්වා ඉහළ යයි.

මෙම පිරිසත් සමග ගතවු දින කිහිපය තුළ වාර්තාවූ කොවිඩ් රෝගීන් ගණන 51 ක් බවට පත්වෙයි.

මෙම නව ආසාධිතයන් 06 දෙනා මීට පෙර වාර්තාවූ කුමන ආසාධිතයන්ට සම්බන්ධ දැයි මෙතෙක් හෙළිවී නොමැත.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »