වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් 04 දෙනා ගමන් කල ස්ථාන මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද හමුවූ කොවිඩ් ආසාධිතයන් 04 දෙනා ගමන් කල ස්ථාන මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් 04 දෙනාම එකම පවුලක සාමාජිකයන් නමුත් වාසය කර ඇත්තේ නිවාස 02 කයි.

ඒ අනුව පහත වේලාවන්හිදී පහත ස්ථානවල සිටි අය වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණ වෙත යොමුවන ලෙස දැනුම් දී තිබේ.

  • Jump Swim School, Bundoora: 8.55am-10am, May 21
  • Highpoint Shopping Centre: 5pm-8pm, May 20

ආසාධිතයන් අතර සිටින දැරිය පසුගිය 21 වනදා හි පිහිණුම් පංතියකටද සහභාගී වී ඇත.

වික්ටෝරියානු සෞඛ්‍ය අමාත්‍ය මාටින් ෆෝලි කියා සිටියේ වර්තමාන COVID-19 සීමාවන්ට කිසිදු වෙනසක් නොමැති නමුත් ඉදිරි දිනවලදී එය නිශ්චිතව පැවසිය හැකි බවයි.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »