Search

වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් 04 දෙනා ගමන් කල ස්ථාන මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද හමුවූ කොවිඩ් ආසාධිතයන් 04 දෙනා ගමන් කල ස්ථාන මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් 04 දෙනාම එකම පවුලක සාමාජිකයන් නමුත් වාසය කර ඇත්තේ නිවාස 02 කයි.

ඒ අනුව පහත වේලාවන්හිදී පහත ස්ථානවල සිටි අය වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණ වෙත යොමුවන ලෙස දැනුම් දී තිබේ.

  • Jump Swim School, Bundoora: 8.55am-10am, May 21
  • Highpoint Shopping Centre: 5pm-8pm, May 20

ආසාධිතයන් අතර සිටින දැරිය පසුගිය 21 වනදා හි පිහිණුම් පංතියකටද සහභාගී වී ඇත.

වික්ටෝරියානු සෞඛ්‍ය අමාත්‍ය මාටින් ෆෝලි කියා සිටියේ වර්තමාන COVID-19 සීමාවන්ට කිසිදු වෙනසක් නොමැති නමුත් ඉදිරි දිනවලදී එය නිශ්චිතව පැවසිය හැකි බවයි.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »