Breaking: දින 86 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද කොවිඩ් ආසාධිතයන් 04 ක්

දින 86 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (24) දිනයේදි කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු හමුවී තිබේ.

ඔවුන් සියලු දෙනා උතුරු මෙල්බර්න් කලාපයෙනුයි.

පිරිමි දෙදෙනෙකු / වයස්ගත කාන්තාවක සහ පෙර පාසල් වයසේ පසුවන දැරියක මේ අතර වනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර ඇත.

නිරෝධායනයේ යෙදී සිටියදී කොවිඩ් ආසාධිත වූ මෙල්බර්න් නගරවාසියා සහ මෙම ආසාධිතයන් 04 දෙනා අතර සබඳතාවයක් ඇතිදැයි මේ දක්වා තහවුරු වී නැහැ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »