ලංකාවේ ළමුන් කොවිඩ් දැඩි අවදානමක

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවේ ළමයින් දැඩි අවදානමට ලක්ව ඇති බව සෞඛ්‍ය නිලධාරීහු අනතුරු අඟවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය පැවසුවේ මේ වන විට ළමුන් විශාල සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව සොයාගෙන ඇති බවය.

ළමුන් හැරුණු විට ශ්‍රී ලංකාවේ ගර්භනී කාන්තාවන් සඳහාද ආසාදන අවදානම ඉහළය.

රටේ ප්‍රදේශ කිහිපයක ගැබිණි කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බව ඔහු පැවසීය.

දැනට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාධනය වූ ගැබිණි කතුන් 05 දෙනෙකු මියගොස් ඇත.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »