ලංකාවේ ළමුන් කොවිඩ් දැඩි අවදානමක

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවේ ළමයින් දැඩි අවදානමට ලක්ව ඇති බව සෞඛ්‍ය නිලධාරීහු අනතුරු අඟවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය පැවසුවේ මේ වන විට ළමුන් විශාල සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව සොයාගෙන ඇති බවය.

ළමුන් හැරුණු විට ශ්‍රී ලංකාවේ ගර්භනී කාන්තාවන් සඳහාද ආසාදන අවදානම ඉහළය.

රටේ ප්‍රදේශ කිහිපයක ගැබිණි කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බව ඔහු පැවසීය.

දැනට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාධනය වූ ගැබිණි කතුන් 05 දෙනෙකු මියගොස් ඇත.

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »