Day: May 22, 2021

ලංකාවේ ළමුන් කොවිඩ් දැඩි අවදානමක

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවේ ළමයින් දැඩි අවදානමට ලක්ව ඇති බව සෞඛ්‍ය නිලධාරීහු අනතුරු අඟවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය පැවසුවේ මේ වන විට ළමුන් විශාල සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව සොයාගෙන ඇති බවය. ළමුන් හැරුණු විට ශ්‍රී ලංකාවේ ගර්භනී කාන්තාවන් සඳහාද ආසාදන අවදානම ඉහළය. රටේ ප්‍රදේශ කිහිපයක ගැබිණි කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බව ඔහු පැවසීය. දැනට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාධනය වූ ගැබිණි කතුන් 05 දෙනෙකු මියගොස් ඇත.

Read More »

මෙල්බර්න් ආසාධිතයා ගමන් කල ස්ථාන වැරදියට සටහන් වෙලා

දින කිහිපයකට පෙර මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයා සහ ඔහුගේ ආශ්‍රිතයන් ගමන් කල ස්ථාන තහවුරු කිරීමේදී අත්වැරදීමක් සිදුව ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ Epping හි පිහිටි Woolworths වෙළඳ සංකීර්ණයටද ඔහු ගොස් ඇතැයි ප්‍රථමයෙන් ප්‍රකාශ වූ බවයි. එහෙත් සැබෑ ලෙසම අදාළ ආසාධිතයා ගොස් ඇත්තේ Epping හි පිහිටා ඇති වෙනත් වෙළඳ සංකීර්ණයකටයි. මෙම තත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මෙම සිදුවීම පදනම් කරගෙන ප්‍රාන්ත රජයට

Read More »

යුපුන් අබේකෝන් ඔලිම්පික් සිහිනයට තවත් ළං වෙයි

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්වුණා. සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන්  මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැහැ. මෙය ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ද වනවා. යුපුන්ගේ ඉලක්කය තත්පර 10.05 ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමයි. යුපුන් මීට පෙර ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.15 කින් නිම

Read More »

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමේ අවධානමක්

ප්‍රමුඛ වසංගත රෝග විශේෂඥ මහාචාර්ය Mary-Louise McLaws ඕස්ට්‍රේලියානුවන්ට COVID වෛරස් එන්නත් ලබා ගැනීමට පසුබට නොවන්නැයි අනතුරු අඟවා ඇති අතර, ප්‍රමාදයන් නිසා විකෘති වෛරස් හේතුවෙන් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව ප්‍රකාශ කරයි. පුවත්පත් නවයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක් අතුරු ආබාධ  සහ ජාත්‍යන්තර දේශසීමා වසා දමා ඇති තාක් කල් එන්නත් ගැනීමට පසුබට නොවන බවයි. මහාචාර්ය මේරි පවසන්නේ සමීක්ෂණයේ ප්‍රථිඵල කොවිඩ් වසංගතයෙන් යථා තත්වයට පත්වීමට බාධාවක් බවයි. දේශ සීමා

Read More »