IPL ගොස් ඉන්දියාවේ සිරවී සිටි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් පිරිසක් යළි එයි

ඉන්දීය ගුවන් තහණම හමුවේ පැමිණීමට නොහැකිවී සිටි ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් යළි මව් රට වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් මාලදිවයිනේ සිට සිඩ්නි දක්වා පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

අයි පී එල් තරගාවලිය සඳහා ගොස් ඉන්දියාවේ සිරවී සිටි පිරිසක් මෙලෙස පැමිණි තිබෙනවා.

ස්ටීව් ස්මිත් / ඩේවිඩ් වෝර්නර් සහ පැට් කමින්ස්ද ඒ අතර වනවා. ඔවුන් දින 14 ක් සිඩ්නි නගරයේදී නිරෝධායනය වීමට නියමිතයි.

තවත් ඔස්ටේ්‍රලියානුවන් 10 000 ක් පමණ තවමත් ඉන්දියාවේ කොටුවී සිටින්නේ මව්බිමට පැමිණිමට නොහැකිවයි.

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »