Search

IPL ගොස් ඉන්දියාවේ සිරවී සිටි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් පිරිසක් යළි එයි

ඉන්දීය ගුවන් තහණම හමුවේ පැමිණීමට නොහැකිවී සිටි ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් යළි මව් රට වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් මාලදිවයිනේ සිට සිඩ්නි දක්වා පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

අයි පී එල් තරගාවලිය සඳහා ගොස් ඉන්දියාවේ සිරවී සිටි පිරිසක් මෙලෙස පැමිණි තිබෙනවා.

ස්ටීව් ස්මිත් / ඩේවිඩ් වෝර්නර් සහ පැට් කමින්ස්ද ඒ අතර වනවා. ඔවුන් දින 14 ක් සිඩ්නි නගරයේදී නිරෝධායනය වීමට නියමිතයි.

තවත් ඔස්ටේ්‍රලියානුවන් 10 000 ක් පමණ තවමත් ඉන්දියාවේ කොටුවී සිටින්නේ මව්බිමට පැමිණිමට නොහැකිවයි.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »