සිඩ්නි නිරෝධායන සීමා හෙට උදාසන සිට ඉවතට

කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සිඩ්නි නාගරික කලාපයට පණවා තිබූ නිරෝධායන සීමා හෙට උදාසන සිට ඉවත් කෙරෙනවා.

මේ අනුව මුහුණු ආවරණ සීමා ලිහිල් කිරීම / තැබෑරුම් සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීම සිදුවන බවයි වාර්තා සඳහන් කලේ.

විනෝදාස්වාදය සම්බන්ධයෙන් පණවා තිබූ රෙගුලාසිද ඉවත් කෙරෙන අතර නර්තන සහ ගායන කටයුතු සඳහා යළිත් අවසර හිමිවනවා.

කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවා වලදී තවදුරටත් මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නොවුනද එසේ සිදුකල හැකි නම් වඩාත් යෝග්‍ය බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් දන්වා සිටිනවා.

So what are the rules from Monday?

  • No limit to the number of guests allowed to visit private households
  • Masks no longer compulsory on public transport
  • Masks no longer compulsory for customer-facing staff in hospitality venues
  • Drinking while standing at indoor venues allowed
  • Group singing indoors allowed
  • Dancing at nightclubs allowed

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »