ක්වන්ටාස් ජාත්‍යන්තර ගුවන් ගමන් දෙසැම්බර් දක්වා කල් යයි

ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් මාස 02 කින් කල් දැමීමට ක්වන්ටාස් ගුවන් සමාගම තීරණය කර තිබේ.

මේ අනුව දෙසැම්බර් අගභාගය දක්වා එය කල් දැමීමට සිදුවී ඇති බවයි එම සමාගම නිවේදනය කලේ.

ඔස්ටේ්‍රලියාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙල අපේක්ෂිත ඉලක්ක මේ දක්වා ළගා කර නොගැනීම මීට හේතුවී තිබෙනවා.

එමෙන්ම 2022 වසර දක්වා ඔස්ටේ‍රලියාවේ දේශ සීමා විවෘත නොකරන බවට රජය විසින් මේ වනවිට නිල ප්‍රකාශයක් සිදුකිරීමද ගුවන් ගමන් ඇරඹීම ප්‍රමාදයට හේතුවී ඇති බවයි ක්වන්ටාස් සමාගම කියාසිටියේ.

කෙසේවෙතත් නවසීලන්තය සමග වන අන්තර් ටස්මේනියා සංචාරක බුබුළ යටතේ වන ගුවන් ගමන් සඳහා මෙම තීරණය බලපාන්නේ නැහැ.

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.