සිඩ්නි ආසාධිතයන් දෙදෙනා නිසා NSW – නවසීලන්ත ගුවන් ගමන් නවතී

සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනය වීමකින් තොර ගුවන් ගමන් අත්හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

අද රාත්‍රී 12 සිට එය බලාත්මක වන අතර පැය 48 කින් පසු තත්වය සළකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නවසීලන්තය නිවේදනය කලේ.

සිඩ්නි නගරයේ 50 හැවිරිදි පුද්ගලයෙකුට සහ ඔහුගේ නවාතැනෙහි සිටි කාන්තාවකට වෛරසය වැළඳී ඇතැයි තහවුරුවීමත් සමග අද පස්වරු 05 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපැවැත්වෙන පරිදි සීමාවන් කිහිපයක් පැණවීමටයි බළධාරීන් පියවර ගත්තේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »