සිඩ්නි ආසාධිතයන් දෙදෙනා නිසා NSW – නවසීලන්ත ගුවන් ගමන් නවතී

සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනය වීමකින් තොර ගුවන් ගමන් අත්හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

අද රාත්‍රී 12 සිට එය බලාත්මක වන අතර පැය 48 කින් පසු තත්වය සළකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නවසීලන්තය නිවේදනය කලේ.

සිඩ්නි නගරයේ 50 හැවිරිදි පුද්ගලයෙකුට සහ ඔහුගේ නවාතැනෙහි සිටි කාන්තාවකට වෛරසය වැළඳී ඇතැයි තහවුරුවීමත් සමග අද පස්වරු 05 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපැවැත්වෙන පරිදි සීමාවන් කිහිපයක් පැණවීමටයි බළධාරීන් පියවර ගත්තේ.

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »