Search

NSW හි හිම කඳු ආශ්‍රිතව භූමි කම්පාවක්

නිවු සවුත් වේල්ස් හි හිම කඳු ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 3.2 ක භූමි කම්පාවක් හටගෙන තිබේ.

Jindabyne සිට කිලෝමීටර් 19 ක් දුරින් හටගෙන ඇති මෙම කම්පනය තදාසන්න ප්‍රදේශ රැසකට දැනී ඇතැයි සඳහන්.

පොළව ගැඹුරේ කිලෝ මීටර් 10 ක් පමණ අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් කිසිදු බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා අංශ පවසන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »