ලබන 15 වනදා සිට යළිත් ඉන්දියාවෙන් ගුවන් යානා – AusLanka TV – Australian News for the Sri Lankan community

ලබන 15 වනදා සිට යළිත් ඉන්දියාවෙන් ගුවන් යානා

ලබන 15 වනදා සිට යළිත් ඉන්දියාවෙන් ගුවන් යානා

ඉන්දියාවෙන් ගුවන් යානා ගෙන්වා ගැනීමේ තහණම ලබන 15 වනදා නිමාවකට පත් කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඒ අනුව දැනට එරට සිරවී සිටින ඔස්ටේ‍රලියානුවන් 9000 ක් හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ.

අයි පී එල් තරගාවලියට ගොස් සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුලු විශාල පිරිසක් රටට ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් මොරිසන් රජය මේ වනවිට දැඩි දෝෂාරෝපණයට ලක්වී සිටිනවා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා සඳහන් කලේ සියලු ඔස්ටේ්‍රලියානුවන්ගේ ආරක්ෂාව පතා තමන් එම පියවර ගත් බවයි.

COMMENTS