ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉන්දියාවට සමාන වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉන්දියාවට සමාන වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉන්දියාවට සමාන වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉන්දියාවට සමාන කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන කොරෝනා රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 226 දෙනෙකු කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීමට නොහැකි වී ඇති බවද වාර්තාවනවා.

හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

එම තීරණය අද (01) සිට සති දෙකකට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

COMMENTS