මෙල්බර්න් අප-ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවූ ප්‍රදේශ ගණන 40 ඉක්මවයි

අප ජලයේ තිබී කොව්ඩ් වෛරස් කොටස් හමුවු මෙල්බර්න් නගරයේ ප්‍රදේශ සංඛ්‍යාව 40 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පහත දිනවලදී අදාළ ප්‍රදේශවල සිටි අය වෙතොත් වහා කොවිඩ් පරීක්ෂා වෙත යොමුවන ලෙසටයි සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

North-western suburbs between April 20 and 27

Glenroy, Hadfield, Oak Park, Pascoe Vale

Western suburbs from April 20 to 27

Altona, Altona North, Brooklyn, Newport, South Kingsville, Williamstown, Williamstown North

Northern suburbs from April 20 to 27

Briar Hill, Bundoora, Diamond Creek, Greensborough, Lower Plenty, Macleod, Mill Park, Montmorency, Plenty, South Morang, St Helena, Viewbank, Watsonia, Watsonia North, Yallambie, Yarrambat

Outer eastern suburbs from April 20 to 26

Chirnside Park, Coldstream, Kalorama, Lilydale, Montrose, Mooroolbark, Mount Dandenong, Mount Evelyn, Olinda, Yarra Glen, Yering

Western suburbs catchment from April 18 to 26

Albanvale, Burnside, Burnside Heights, Cairnlea, Caroline Springs, Deer Park, Delahey, Hillside (Melton), Keilor Downs, Kings Park, Plumpton, Ravenhall, Sydenham, Taylors Hill or Taylors Lakes.

North-western suburbs catchment from April 18 to 26

Avondale Heights, Calder Park, Hillside (Melton), Kealba, Keilor, Keilor Downs, Keilor East, Keilor Lodge, Keilor North, Keilor Park, Sydenham or Taylors Lakes.

Eastern suburbs catchment from April 20 to 24

Balwyn, Balwyn North, Blackburn, Blackburn North, Box Hill, Box Hill North, Bulleen, Doncaster, Doncaster East, Donvale, Mitcham, Mont Albert, Mont Albert North, Nunawading or Templestowe Lower.

Outer northern suburbs catchment from April 17 to 22

Epping, South Morang or Wollert.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »