Search

විදේශ තානාපති – මහ කොමසාරිස් කාර්යාලවල ඔස්ටේ්‍රලියානු පුරවැසියන් 132 කට COVID

විදේශ තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල සේවය කරන ඔස්ටේ්‍රලියානු පුරවැසියන් 132 දෙනෙකුට අද දිනය වනවිට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

නිළධාරීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද ඒ අතර වන බව සඳහන්.

ඔස්ටේ්‍රලියානු විදේශ දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ.

මෙම පිරිසගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවද ඔස්ටේ‍රලියා රජය පවසනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ තානාපති – මහ කොමසාරිස් කාර්යාලවල සේවය කරන වෙනත් රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කොවිඩ් වැළඳී තිබුණේ දැයි මේ දිනවල අධ්‍යයනයක් ක්‍රියාත්මකයි.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »