
ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයට පණවා තිබූ දින 03 ක සංචරණ සීමා තත්වය සැළසුම් කල පරිදි අද රාත්‍රී 12 ට ඉවත් කෙරෙන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan පවසනවා.
ආසාධිතයෙකු හමුවීමත් සමග ප්‍රාන්තයේ සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී වෙනත් ආසාධිතයන් කිසිවෙකුත් හමු නොවීමයි ඊට හේතුව වන්නේ.
කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම – සමාජ දුරස්ථභාවය ඇතුලු අනෙකුත් මාර්ගෝපදේශ සැළසුම් කර ඇති පරිදිම ක්‍රියාත්මක වන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියාසිටියා.

මේ අනුව පර්ත් නගරයේ පාසල් – ශරීර සුවතා මධ්‍යස්ථාන – වෙළඳසැල් ඇතුලු ප්‍රසිද්ධ ස්ථාන හෙට සිට සුපුරුදු පරිදි නැවතත් ක්‍රියාත්මක වනු ඇති.
මාර්ගෝපදේශ

- The stay at home order will be revoked and residents will be free to leave their homes
- Masks will remain mandatory both indoors and outdoors
- People can return to work unless they can work from home or if in a vulnerable category
- All schools and TAFE will resume, while universities will be open for online learning only
- There is a 20 person limit in homes and private indoor and outdoor gatherings
- All public venues can reopen except for casino and nightclubs and indoor fitness venues
- A four-square metre capacity rule will be in place, with a limit of 20 patrons not including staff, with seated service only
- Weddings and funerals can apply for an exemption to have 100 people
- Community sport and training can proceed, with no spectators
- Visits to hospital, aged care and disability care facilities are restricted to compassionate grounds only
- People can travel outside the Perth and Peel regions to other parts of WA but must wear a mask
COMMENTS