පර්ත් Lockdown තත්වය අද රෑ 12 ට ඉවතට

ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයට පණවා තිබූ දින 03 ක සංචරණ සීමා තත්වය සැළසුම් කල පරිදි අද රාත්‍රී 12 ට ඉවත් කෙරෙන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan පවසනවා.

ආසාධිතයෙකු හමුවීමත් සමග ප්‍රාන්තයේ සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී වෙනත් ආසාධිතයන් කිසිවෙකුත් හමු නොවීමයි ඊට හේතුව වන්නේ.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම – සමාජ දුරස්ථභාවය ඇතුලු අනෙකුත් මාර්ගෝපදේශ සැළසුම් කර ඇති පරිදිම ක්‍රියාත්මක වන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියාසිටියා.

මේ අනුව පර්ත් නගරයේ පාසල් – ශරීර සුවතා මධ්‍යස්ථාන – වෙළඳසැල් ඇතුලු ප්‍රසිද්ධ ස්ථාන හෙට සිට සුපුරුදු පරිදි නැවතත් ක්‍රියාත්මක වනු ඇති.

මාර්ගෝපදේශ

  • The stay at home order will be revoked and residents will be free to leave their homes
  • Masks will remain mandatory both indoors and outdoors
  • People can return to work unless they can work from home or if in a vulnerable category
  • All schools and TAFE will resume, while universities will be open for online learning only
  • There is a 20 person limit in homes and private indoor and outdoor gatherings
  • All public venues can reopen except for casino and nightclubs and indoor fitness venues
  • A four-square metre capacity rule will be in place, with a limit of 20 patrons not including staff, with seated service only
  • Weddings and funerals can apply for an exemption to have 100 people
  • Community sport and training can proceed, with no spectators
  • Visits to hospital, aged care and disability care facilities are restricted to compassionate grounds only
  • People can travel outside the Perth and Peel regions to other parts of WA but must wear a mask

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »