Search

වසර අගදී 100%ක ධාරිතාවයකින් ගුවන් ගමන් ඇරඹීමට Virgin Australia සූදානම්

මෙම වසර අගදී පෙර පැවති පරිදි 100%ක ධාරිතාවයකින් යුතුව නැවතත් සිය ගුවන් ගමන් ඇරඹීමට අපේක්ෂා කරන බව Virgin Australia ගුවන් සමාගම පවසයි.

දේශීය සංචාරක කර්මාන්තය ඉහල නැංවීම සඳහා එම ගුවන් සමාගම Boeing 737-800 ගුවන් යානා 10ක් ද අලුතින් යෙදවීමට නියමිතව තිබේ.

මේ අතර ඇතැම් රටවල් වලට ඇතුල් වීමේදී නිරෝධායන කාලයකට යටත් නොවිය යුතු බව පෙන්වා දෙමින් Qantas ගුවන් සමාගම් ප්‍රධාන විධායක නිලධාරී Alan Joyce සඳහන් කොට සිටින්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර දේශසීමා නීති සම්බන්ධයෙන් ඉක්මනින් සාකච්චා ඇරඹිය යුතු බවයි.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »