ක්වීන්ස්ලන්ඩ් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Moreton Bay ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයා පළාගොස් ඇති බවයි ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ.

මෙය පුද්ගලික ආරාවුලක්ද නොඑසේනම් සංවිධානාත්මක අපරාධයක්ද යන්න මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය පැවසුවේ සිද්ධිය පිළිබඳ පුලුල් විමර්ශන ක්‍රියාත්මක බවයි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »