ඔස්ට්‍රේලියා මුහුදේ නීති විරෝධී විදේශ යාත්‍රා ඉහළට
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී විදේශ ධීවර යාත්‍රා සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී විදේශ ධීවර යාත්‍රා සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉහළ ගොස් තිබෙනවා.
ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මෙල්බර්න් හි පාසලකින් කුඩා දරුවෙකු පැහැරගෙන ගිය බවට වන චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions