NSW නිපුනතා ලයිස්තුවේ Subclass 491 කාණ්ඩය සඳහා තවත් වෘත්තීන්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නිපුනතා ලයිස්තුවේ Skilled Work Regional visa (Subclass 491) කාණ්ඩය සඳහා වන නිපුනතා රැකියා ලැයිස්තුවට තවත් වෘත්තීන් එක්කිරීමට පියවර ගනී.

එමෙන්ම Living and working outside of regional NSW’ stream ලෙස හැඳින්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නොවන ප්‍රදේශයන්හි ජීවත් වන පිරිස සඳහා වන අයදුම්පත් භාරගැනීමද නවතනු ඇත.

මෙලෙස යාවත්කාලීන වන රැකියා පිළිබඳව පූර්ණ විස්තරය මෙතැනින්

 

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »