Search

සිඩ්නි වෙරළ තීර රැසක් හදිසියේ වසා දමයි

ජල ගැලීම් අවධානම හමුවේ සිඩ්නි නගරයේ වෙරළ තීර රැසක් මහජනතාව වෙනුවෙන් වසා දමා තිබෙනවා.

ඒවායෙහි පිහිනීම් කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසටයි බළධාරීන් දැනුම් දී ඇත්තේ.

ගංවතුර සමග ජනතාවට අහිතකර විවිධ ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම මීට ප්‍රධාන හේතුවක් වනවා.

මෙම නියෝගය ලබන 30 වනදා තෙක් බලාත්මකයි.