සුපිරි පිතිකරු ටී .එම් ඩිල්ශාන් අභ්යන්තර ලේ වහනයක් හේතුවෙන් එම්.ආර්.අයි.ස්කෑන් පරීක්ෂණයකට භාජනය කෙරෙයි.
ලෙජන්ඩ්ස් තරගාවලියම ඩිල්ෂාන් ක්රීඩා කොට ඇත්තේ ද මෙම ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ.
ඔහු මෙම ආබාධය විදදරාගනිමින් අඛන්ඩව ක්රිඩා කර ඇතැයි සදහන්.

COMMENTS