සිඩ්නි කොවිඩ් ආසාධිතයා Coles ඇතුලු ස්ථාන කිහිපයකටත් ගිහින් – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි කොවිඩ් ආසාධිතයා Coles ඇතුලු ස්ථාන කිහිපයකටත් ගිහින්

සිඩ්නි කොවිඩ් ආසාධිතයා Coles ඇතුලු ස්ථාන කිහිපයකටත් ගිහින්

සිඩ්නි නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයෙකු ප්‍රසිද්ධ ස්ථාන රැසකට ගමන් කර ඇතැයි අනාවරණ වීමත් සමග මහජන සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව මාර්තු 10 වනදා පස්වරු 04 යි 15 ත් සවස 05 යි 30 ත් අතර කාලයේදී Hurstville Aquatic Leisure Centre, (in the stadium and gymnasium area) හි සිටි අයෙකු හෝ මාර්තු 13 වන සෙනසුරාදා Coles at Hurstville station හි සිටි අයෙකු වෙතොත් වහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ.

COMMENTS