ඕස්ට්‍රේලියාවේ කුණු ලොරියක ගැටී කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට​!

ටස්මේනියානු ප්‍රාන්තයේ වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු කුණු ලොරියක ගැටීමෙන් මිය ගොස් ඇති බවට වාර්තා වී ඇත​.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ටස්මේනියාවේ Launceston හි උතුරේ පිහිටි Newnham ප්‍රදේශයේය​. මෙම අවාසනාවන්ත සිදුවීම වන අවස්ථාවේදී එම දරුවා තම බයිසිකලය පදිමින් සිටිය බව සඳහන්.

ටස්මේනියානු පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්‍ෂණ සිදු කරමින් සිටී.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »