ඕස්ට්‍රේලියාවේ කුණු ලොරියක ගැටී කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට​! – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ කුණු ලොරියක ගැටී කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට​!

ඕස්ට්‍රේලියාවේ කුණු ලොරියක ගැටී කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට​!

ටස්මේනියානු ප්‍රාන්තයේ වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු කුණු ලොරියක ගැටීමෙන් මිය ගොස් ඇති බවට වාර්තා වී ඇත​.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ටස්මේනියාවේ Launceston හි උතුරේ පිහිටි Newnham ප්‍රදේශයේය​. මෙම අවාසනාවන්ත සිදුවීම වන අවස්ථාවේදී එම දරුවා තම බයිසිකලය පදිමින් සිටිය බව සඳහන්.

ටස්මේනියානු පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්‍ෂණ සිදු කරමින් සිටී.

COMMENTS