සරම්ප සම්බන්ධව දැඩි අවධානයක් ලබාදෙන්නැයි ඉල්ලීම්

සරම්ප සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන්නැයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් සරම්ප රෝගීන් තුන්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පසුගිය කාල සමයෙහි ඔවුන් රැඳී සිටි සහ සංචාරය කළ ස්ථාන ද හඳුනාගෙන ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

January 17: 6 am to 3pm at Bay City Auto Group (and associated construction site) 140 Dandenong Road West, Frankston, VIC 3199
January 17: 7.3 pm to 9.30pm at Box Hill Action Indoor Sports 9 Clarice Road, Box Hill, Victoria, 3128
January 18: 6am to 3pm at Bay City Auto Group (and associated construction site) 140 Dandenong Road West, Frankston, VIC 3199
January 19: 6am to 3pm at Bay City Auto Group (and associated construction site) 140 Dandenong Road West, Frankston, VIC 3199
January 22: 5.30pm to 7.20pm at Costco Ringwood 29 Bond Street, Ringwood VIC 3134
January 23: 12pm to 12.45pm at DFO South Wharf – shopping centre and carpark 20 Convention Centre Place, South Wharf VIC 3006
January 23: 12.15pm to 13.20pm at Docklands Park Playground 1-47 Harbour Esplanade, Docklands VIC 3008
January 23: 12.40pm to 1.40pm at Collins Square Food Court 727 Collins Street, Docklands VIC 3008
January 23: 1.10pm to 1.40pm at Tram 48 to North Balwyn from Stop 1 Spencer St/Collins St to Stop 5 Elizabeth St/Collins St #5
January 23: 1.40pm – 3.35pm at Sea Life Melbourne Aquarium King St, Melbourne VIC 3000
January 23: 3.30pm to 5.30pm Melbourne River Cruises 4pm departure Berth 2, Federation Wharf, Princes Walk, Melbourne VIC 3000
January 23: 5.30pm to 6pm Tram 70 to Waterfront City Docklands. From Stop 6 Russell Street/Flinders Street to Stop D6-Victoria Police Centre/Flinders St
January 23: 5.40pm to 6.20pm DFO South Wharf – carpark only 20 Convention Centre Place, South Wharf VIC 3006 එලෙස හඳුනාගත් ස්ථාන කිහිපයක් බවයි සඳහන්.

මෙම ස්ථානවල ජනවාරි 17 සිට 23 තෙක් ගැවසුනු පුද්ගලයන් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නෙ.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »