ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- ෆෙඩරල් මැතිවරණය අගෝස්තු මාසයේදී
- අවුඩි මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට පියවර
- පතල් කර්මාන්ත කොටස් අගය වැඩිවෙනු ඇතැයි මත
- වික්ටෝරියා පාසැල් වලට හිඟ මුදල ඩොලර් බිලියන එකයි දශම හතක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27