වික්ටෝරියා ප්‍රාන්තයෙන් සරම්ප රෝගීන් දෙදෙනෙක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව සරම්ප රෝගීන් දෙදෙනෙකු  හඳුනාගෙන තිබෙනවා.

ඒ සමග මහජනතාව රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ.

විදේශ සංචාරවල නිරත වී සිටි රෝගීන් දෙදෙනා මෙල්බන් හි ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක ගැවසී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

ඒ පසුගිය දාහත් වනදා සිට 24 වනදා තෙක්.

ඒ අනුව මහජනතාව රෝග ලක්ෂණ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »