වික්ටෝරියා ප්‍රාන්තයෙන් සරම්ප රෝගීන් දෙදෙනෙක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව සරම්ප රෝගීන් දෙදෙනෙකු  හඳුනාගෙන තිබෙනවා.

ඒ සමග මහජනතාව රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ.

විදේශ සංචාරවල නිරත වී සිටි රෝගීන් දෙදෙනා මෙල්බන් හි ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක ගැවසී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

ඒ පසුගිය දාහත් වනදා සිට 24 වනදා තෙක්.

ඒ අනුව මහජනතාව රෝග ලක්ෂණ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »