31 රෑ එක දිගට සින්දු අහන්න…
AusLanka Radio…
31 රෑ එක දිගට සින්දු අහන්න…
AusLanka Radio…
ඩිංගෝ සුනඛයන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් ක්වින්ස්ලන්ඩ්හි ප්‍රධාන සංචාරක කලාපයක් දැඩි අවදානමට ලක්ව තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම සදහා නීතිමය අවස්ථාව ඉදිරියේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
පර්ත් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයක නිවසක් තුළ සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions