Search

ටොංගා රාජ්‍යයේ ගිනිකඳු පිපිරීමෙන් ඔස්ට්‍රේලියාවට කාලගුණික බලපෑම්

ටොංගා රාජ්‍යයේ ගිනිකඳු පිපිරීමෙන් ඔස්ට්‍රේලියාවට කාලගුණික බලපෑම් සිදුව ඇතැයි විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

පසුගිය වසරේදී ටොංගාහි මුහුද යට ඇති ප්‍රධාන ගිනිකන්දක් පුපුරා ගියේ බලපෑම් රැසක් ඇති කරමින්.

මීටර් පහළොවක පමණ සුනාමි රළ පහරක් ඉන් නිර්මාණය වූ බව සඳහන්.

මුහුද යට තිබූ ගිනිකන්ද පිපිරීමත් සමග ජලය ගිගාලීටර් 146 ක් පමණ ප්‍රබල ලෙස කැළඹුණු බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

ජලවාෂ්ප නිර්මාණය වී ඒවා ඇන්ටාක්ටිකාවට  ඉහළ ඕසෝන් ස්ථරයට හානි පැමිණවූ බවද සඳහන්.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කොටසට කාලගුණ බලපෑම් සිදුව ඇති බවයි පැවසෙන්නේ. 

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »