ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්
- ෆෙඩරල් සංචිත බැංකුවේ නව ප්‍රධානීගේ පළමු පොළී අනුපාතික තීරණය අද
- QLD ලිංගික අපරාධ චූදිත අනන්‍යතා ප්‍රසිද්ධ කිරීමේ නව නීති අද සිට
- මත්ද්‍රව්‍ය සමුලූව කඩිනමින් පවත්වන්නැයි NSW බලධාරීන්ට බලපෑම්
- ඔස්ට්‍රේලියා ණය උපකාරක මධ්‍යස්ථාන වෙත ලැබෙන ඇමතුම් ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27