Search

Northern Territory ප්‍රධාන ඇමතිනියට ප්‍රහාරයක් එල්ලකල කාන්තාවට තහනමක්

Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් වෙත ප්‍රහාරයක් එල්ලකල කාන්තාවට ප්‍රාන්තයේ කිසිදු දේශපාලන කාර්යාලයකට ඇතුලුවීම තහනම් කර තිබෙනවා.

පසුගිය ඉරිදා සිදුවූ අදාළ සිදුවීමට අදාළව මෙම තැනැත්තිය මේ වනවිට ඇප මත මුදා හැර ලැබ සිටිනවා.

සැකකාරිය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නිරතවන්නියක බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඇය සිදුකල ක්‍රියාවෙහි බරපතළකම සළකා මෙවැනි දැඩි නියමයක් පණවා ඇති බව සඳහන්.

මේ අතර මෙම සිදුවීමක් සමග Northern Territory හි සියලු දේශපාලනඥයන්ගේ ආරක්ෂාවද තරකර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »