
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වික්ටෝරියා අගමැති ධුරයට පත්වීමෙන් පසු ජසින්ටා ඇලන් සහ අගමැති ඇන්තනී ඇල්බනීස් අතර පළමු වරට සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් වෙත ප්‍රහාරයක් එල්ලකල කාන්තාවට ප්‍රාන්තයේ කිසිදු දේශපාලන කාර්යාලයකට ඇතුලුවීම තහනම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!