LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • චාල්ස් රජුගේ රුව සහිත කාසි ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය වසර අවසානයේ සිට
  • සේවක වැටුප් ඉහළ දැමීම නිසා රටේ ආර්ථිකයට දැඩී පීඩනයක්
  • මදුරුවන් නිසා පැතිරෙන බැක්ටීරියාවක් ගැන මෙල්බන්වාසීන්ට අනතුරු ඇගවීමක්
  • බටහිර ඔස්ට්‍රේලියා පොලිස් සේවයට ඉල්ලූම් කරන විදේශිකයින්ට වීසා ලබා ගැනීමේ දුෂ්කරතා

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »