ඔස්ට්‍රේලියාවේ කුලී රථ වංචාවන් පාලනයට නව තාක්ෂණය
වංචනික ආකාරයෙන් ක්‍රියාත්මක වන කුලී රථ පාලනය කිරීමේ අරමුණින් කුලී රථ සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
වංචනික ආකාරයෙන් ක්‍රියාත්මක වන කුලී රථ පාලනය කිරීමේ අරමුණින් කුලී රථ සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි මිලට ගැනීමේ රජයේ වැඩසටහන ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.
ලබන ජූලි මස පළමුවනදා සිට නව වේගවත් ගමන් බලපත්‍ර ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ෆෙඩරල් අයවැය මගින් නිවාස අර්බුදය වෙනුවෙන් සහන සැලසීමට ඩොලර් බිලියන 11 කට වඩා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර ලබන මිලියනයකට ආසන්න ඔස්ට්‍රේලියානුවන්ට මෙවර අයවැයෙන් අමතර සියයට 10ක මුදලක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions