ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.
තායිලන්තයේ සමලිංගික විවාහ නීතිගත වීමත් සමඟ රට පුරා සමලිංගික යුවළ දහසකට වැඩි පිරිසක් අද විවාහ වීම ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.
මෙල්බන් හි නිවසක අද අලුයම සිදුවු ගිනි ගැනීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ 20 වන තරගය ඔස්ට්‍රේලියාව සහ නේපාලය අතර ඊයේ (22) පැවැත් වුණා.
වික්ටෝරියානු ප්‍රදීපාගාරය මේ වන විට සංචාරකයින් සදහා නැවත විවෘත කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!