Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • වසර 04 කට පසු ඔස්ට්‍රේලියාවට වැඩිම පිරිසක් පැමිණි මාසය පසුගිය ජූලි
  • කොවිඩ් සමයේ ක්වන්ටාස් සේවකයන් 1,700 ක් ඉවත් කිරීම නීති විරෝධී බවට තවත් තීන්දුවක්
  • නිවු සවුත් වේල්ස් දරුවන් child care යොමුකර ඇති දෙමව්පියන්ට $ 500 ක වවුචරයක්
  • ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Audi මෝටර් රථ 7,700 ක් ආපසු කැඳවයි
  • ජනමත විචාරණයේදී ක්වීන්ස්ලන්ඩ් පාලක ලේබර් පක්ෂය පක්ෂ වෙයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »