ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්
- වික්ටෝරියා තාරාවුන් දඩයම් ලබන වසරේ සිට තහනම් වන ළකුණු
- ග්‍රීෂ්ම සෘතුවේදී වික්ටෝරියා ඇතුලූ ප්‍රාන්ත කිහිපයක විදුලි කප්පාදු ?
- ඔස්ට්‍රේලියාවේ 3G සේවා අත්හිටුවීම වසර අවසානයේ සිට
- ජනමත විචාරණයට තාවකාලික සේවකයන් 100,000 ක් බඳවා ගනී
- 2021-22 දී වැඩිම සංක්‍රමණය බ්‍රිස්බන් වෙත – අඩුම ඩාර්වින්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27