ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සංවිධාන රැසකට සයිබර් ප්‍රහාර

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සංවිධාන රැසකක තොරතුරු පද්ධති සඳහා සයිබර් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

එහිදී පැහැරගනු ලැබූ 50,000 කට ආසන්න පිරිසකගේ බැංකු ගිණුම් දත්ත වෙබ් අඩවියක පළකර ඇති බවද සඳහන්.

ආධාර රැස් කිරීමකට දායක වූ ස්වේච්ඡා සංවිධාන 70 කින් 12 ක දත්ත සොරාගෙන ඇති නමුත් බැංකු ගිණුම් තොරතුරු සොරාගෙන ඇත්තේ ඉන් 02 ක පමණයි.

කෙසේවෙතත් මෙම ඇතැම් තොරතුරු වසර 15 ක් පමණ පැරණි ඒවා බවටයි වාර්තා වී ඇත්තේ.

What charities have been affected by the Pareto Phone data breach?

  • WWF: 20,500 donors from between 2012 and 2022
  • Australian Conservation Foundation: 13,500 donors from 2013 to 2021
  • PLAN: 8,000 donors, data from 2009 – includes financial information, unknown number of donors affected
  • The Heart Foundation: 4,600 donors from 2008
  • Canteen: 2,600 donors from 2020 and 2021
  • Fred Hollows Foundation: 1,700 of its donors between 2013 and 2014
  • Amnesty International Australia: 1,500 donors
  • The Cancer Council: A “very small number” of donors, but the charity said it’s still waiting to confirm
  • The Children’s Cancer Institute: The charity said, “the files affected were internal administrative files only.”
  • Médecins Sans Frontières: to be confirmed, personal details and bank details from 2012 to 2015
  • Save the Children: working to confirm affected donor numbers
  • Bush Heritage Australia: data accessed from 2012 to 2014
  • Vision Australia: no details provided yet

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »