
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සංවිධාන රැසකක තොරතුරු පද්ධති සඳහා සයිබර් ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ඩාර්වින් ආසන්නයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් අමෙරිකානු හමුදා සෙබලුන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳට යැවීමත් සමග සූර්යයා ගවේෂණයට රොබෝ යානයක් යැවීමට ද ඉන්දියාව සුදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!