සඳ ඇල්ලූ ඉන්දියාව ඉරත් අල්ලන්න යයි

චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳට යැවීමත් සමග සූර්යයා ගවේෂණයට රොබෝ යානයක් යැවීමට ද ඉන්දියාව සුදානම් වනවා.

තවත් සතියකින් පමණ අභ්‍යවකාශ ගත කෙරෙන මෙම යානය නම් කර ඇත්තේ ආධිත්‍යා L1 ලෙසිනුයි.

කෙසේවෙතත් ස්ථිර දිනයක් ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

සූර්ය රැස් වළල්ල සහ සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙහි අරමුණයි.

පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5 ක දුරකින් මෙම රොබෝ යානය රඳවා තැබෙනු ඇති.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »