නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ලැව්ගිනි!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ලැව්ගිනි!

Dozens of grass and bushfires are burning across NSW!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා උණුසුම් හා තද සුළං වියළි තත්වයන් උග්‍ර බැවින් ලැව්ගිනි දුසිම් ගණනක් හටගෙන ඇති බවට වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ප්‍රදේශ නවයක් ලැව්ගිනි අනතුරු ඇඟවීම් පනවා ඇත​. ඒවා නම්; Far North Coast, North Coast, Greater Hunter, Greater Sydney, North Western, Illawarra/Shoalhaven, Central Ranges, New England සහ Northern Slopes.

NSW ග්‍රාමීය ගිනි නිවීමේ සේවය (RFS) අද පස්වරුවේ කියා සිටියේ ප්‍රාන්තය පුරා ලැව්ගිනි 45 ක් පමණ හට ගෙන ඇති බවයි.

කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අද සිඩ්නි නුවර​ උෂ්ණත්වය​ සෙල්සියස් අංශක 40 ක ඉහළ අගයක් ගන්නා බවට​ පුරෝකථනය කර ඇති බව සඳහන්.

(ABCNews)

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »