
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානු යුධ නෞකා සඳහා $ බිලියන 1.3 ක කෲස් මිසයිල 200 ක් මිලදී ගනී
- ශ්‍රවණ සැත්කම් වැරදුණු ඇඩිලේඩ් දරුවන්ට වන්දි
- NSW – VIC නව වෛද්‍ය බදු හමුවේ රෝගීන්ට අමතර පිරිවැයක්
- ඔස්ට්‍රේලියාවේ ගොවි සංගම්වලින් සුපිරි වෙළඳසැල්වලට චෝදනා
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27