Search

2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට

2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤය විසින් දිනා ගනු ලැබුවා.

ඒ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවති තරගය ගෝල 1-0 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනුයි.

මෙය ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම විසින් පාපන්දු ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාවද වීම විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වය යටතේයි මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය පැවැත්වුණේ.

එහි 03 වන ස්ථානය ස්වීඩනයට හිමිවූ අතර ඔස්ටේ‍රලියාවට ලැබුණේ 04 වන ස්ථානයයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »