2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට

2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤය විසින් දිනා ගනු ලැබුවා.

ඒ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවති තරගය ගෝල 1-0 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනුයි.

මෙය ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම විසින් පාපන්දු ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාවද වීම විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වය යටතේයි මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය පැවැත්වුණේ.

එහි 03 වන ස්ථානය ස්වීඩනයට හිමිවූ අතර ඔස්ටේ‍රලියාවට ලැබුණේ 04 වන ස්ථානයයි.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »