මෙල්බන් ස්ථාන රැසක පෙට්‍රල් මිළ $ 2.40 ඉක්මවයි

මෙල්බන් නගරයේ ස්ථාන රැසක ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 2 යි ශත 40 ඉක්මවා තිබෙනවා.

එහෙත් ස්ථාන ස්වල්පයක ඩොලර් 1 යි ශත 80 ක් වැනි මිළකටද ඉන්ධන මිළදී ගත හැකි බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ.

ඉදිරි දිනවලදීත් මෙල්බන් නගරයේ ඉන්ධන මිළ ගණන් තවත් ඉහළ යනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

ගෝලීය ඉන්ධන නිෂ්පාදනය තරමක් අඩු අගයක පැවතීමයි ඊට හේතුව වන්නේ.

https://www.9news.com.au/national/fuel-prices-near-record-high-in-melbourne/299f53cc-df4e-4d39-9fff-18c487954c5b

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »