A/C රෝග අඩු කරගන්න කෙටි නින්දකට හැකි බව හෙළිවෙයි

එල් නිනෝ දේශගුණ විපර්යාස තත්වය හමුවේ අධික උණුසුමෙන් මිදීමට දිගු කාලීන වායු සමීකරණ භාවිතය රෝග රැසකට හේතුවිය හැකි බවට ඔස්ට්‍රේලියාව තුළදී සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

මීට හොඳම විකල්පය සවස් වරුවේ කෙටි නින්දක් ලබා ගැනීම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

පසුගිය වසර හතලිහක කාලය මුලූල්ලේ උෂ්ණාධික තත්වය තුළ Northern Territory හි පුද්ගලයින් වායු සමීකරණය කරන ලද පරිශ්‍ර තුල අඩුවෙන් වාසය කල ද ඔවුන් අධික තාපය සම්බන්ධ රෝගවලට හොඳින් අනුවර්තනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව පවතින උෂ්ණ අධික දේශගුණයෙන් ආදීවාසි ප්‍රජාවට සිදුවන බලපෑම අවම බව ද සඳහන්.

දීර්ඝකාලීන වායු සමීකරණ මෙවලම් භාවිතය හමුවේ පුද්ගලයින්ට ස්වභාවීකව උණුසුම් දේශගුණයට අනුවර්තනය වීමේ හැකියාව අවම කරවන බවයි මෙහිදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් පිරිසක් වැඩ වර්ජනයකට සැරසෙයි

වැටුප් වැඩි කිරීම් ඇතුලු කොන්දේසි කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බව බටහිර ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තිය සංගම් පවසනවා.

Read More »